Posts

Showing posts with the label spot

Dinesha's Father Speaks

Image
lS¾;sf.a .Sh wid ñh.sh ÈfkaId .ek  mshd lshk l;dj thdg jl=.vqjla fokak  flfkla fydhd.kak neßjqKd miafi yDoh f,v jqKd wd>d;hg ksõfudakshdjg .shd Woõlf¾ f*aia nqla ñ;=frd wm úiska ñka by; bÈßm;a lrkq ,enQ mqj;ska lshejqfka jl=.vq noaO lsÍu f,aisfhka lrfok cdjdrï lrejka msßila .ekhs' Bfha m<jQ jd¾;djlska fy<s l< lS¾;s meial=j,af.a .S;hla wjikajrg wid is;ai;=gq lrf.k miq.shod ñh.sh ÈfkaId m%kdkaÿ kue;s ;reKsh tfia ñh.f.dia we;af;a wehg jl=.vq noaOhla lrkakg wjYH jqj;a okafokakg flfkl= fkdue;sjQ ksidh' jl=.vq wdidokh ksid yg.;a wef.a frda. ;;ajhlka úúO frda. njg mßj¾;khù ;snqK w;r wjidkfha wef.a YÍrfha m%;sYla;sh ySkjk ;;ajhg  weo oud ;snqKd' weh miq.sh 15 jkod ñh.shd' ÈfkaIdf.a frda.h .ek yd lS¾;s meial=j,af.a .S;hla wehg wikakg ie,eiaùfï isÿùu ms<sn|j wef.a mshd fm%aul=udr m%kdkaÿ fufia  mjid isákjd'

දැඩිමතධාරීන්ට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

 "උණ්ඩ තියෙන මේ ගොල්ලද මගේ තාත්තා එක්කරගෙන ගිය අය? දෙහැවිරිදි ළදැරියක වන සබීහා අහමඩ් තම අම්මාගෙන්  විමසයි. ඇය සිටින්නේ පියා නොමැති කාංසාවෙනි. ඇයගේ මවද, පියාද ඇතුළු පුංචි පවුල අයත් වන්නේ මෙවන විට හැංගී දිවි ගෙවීමට සිදුව ඇති පකිස්ථානයේ අහමදිලා නම් සුළුතර වාර්ගික කණ්ඩායමටය. ඉකුත් නොවැම් බර් 20 වන දින රාත්‍රීයේ අහමදි සුළුතර වාර්ගික ව්‍යාපාරිකයෙකුට අයත් ජෙලුම් ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි කර්මාන්ත ශාලාවක කුරාණයේ පිටපත් පුළුස්සන බවට ඕපදූපයක් පැතිර ගියේය. කිපුණු පිරිස් වහා එම කර්මාන්තශාලාවට කඩාවැදුණහ. ඔවුන් අතින් සිය ගණනක් මිනිසුන් මෙම කර්මාන්ත ශාලාවේ වධහිංසාවට ලක්වුණු අතර මෙම සිඟිත්තියගේ පවුලේ උදවිය සමග යම්තම් හෝ සම්බන්ධයක් පැවති සියලුමදෙනා පාහේ මොවුන්ට එතැනින් පළායන ලෙස බලකරන ලදී.