gossiplankanews - ප්‍රථම නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලයෙන් සන්ධානය වැඩි ඡන්ද 22736කින් දිනයි
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කය – බෙලිඅත්ත ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය – 32393 එක්සත් ජාතික පක්ෂය – 9657 ජනතා විමුක්ති පෙරමුණ – 5521 ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය – 2173