Posts

Showing posts with the label academics

Schoolgirl stripped and brutally beaten by bullies

Image
අනුරාධපුරය ප්‍රදේශයේ පැනොරාමා සමාජ ශාලාවට පහර දී වසන්ත සොයිසා ඝාතනය කළ බවට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එස්‌. එෆ්. ලොකූ ඇතුළු කණ්‌ඩායම බන්ධනාගාරය ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.   මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන් වන්නේ බන්ධනාගාර නිලධාරීන් ද මීට සහාය දෙන බවයි.එම වාර්තාව පහතින් දැක්වෙනවා. 'ඔවුන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව වාර්තා වන්නේය. මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා ක්‍රම කිහිපයක්‌ තිබේ. එක්‌ ක්‍රමයක්‌ එස්‌. එෆ්. ලොකූට හිතවත් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙනි. දෙවැන්න කෑම පාර්සල්වලය. බත් පාර්සලය ඇතුළේ කුඩු, ගංජා, දුම් කොළ කුඩු යවන ක්‍රමය හරිම අපූරුය. අතිශය සූක්‍ෂමය. හිස්‌ අයිස්‌ පෙට්‌ටි දෙකක්‌ ගෙන එක පෙට්‌ටියක අඩිය කොටස කපා වෙන් කරන්නේය. 

ආගම අදහන්න නොදෙන, හමුදා ප්‍රධානියෙකු ගැන අස්ගිරි මහනාහිමියන් හෙළි කරයි

Image
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ අද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගත්තා. ඔහු අස්ගිරි - මල්වතු නාහිමිවරුන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි. මෙහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් යුද හමුදාවේ පිරිසකට ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාවක් ලබානොදීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු හෙළි කළා. උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට ඒ පිළිබදව කරුණු සදහන් කරමින් ලිපියක් ලැබී ඇති බවයි. ප්‍රධාන හමුදා නිලධාරියෙකු ඇතැම් අවස්ථාවන්හිදී දෙමව්පියන්ගේ, දරුවන්ගේ අසනීපයකට හෝ තමා යටතේ රාජකාරී කරන හමුදා සාමාජිකයන්ට නිවාඩු ලබානොදෙන බව එහි සදහන් වී ඇතැයි මහනාහිමියන් ප්‍රකාශ කළා. මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බවයි අස්ගිරි මහනාහිමියන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ. තමන් ද ජනාධිපතිවරයාගේ සහ යුද හමුදාපතිවරයාගේ අවදානය එම සිද්ධිය සම්බන්ධයෙන් යොමු කරන බවට අමාත්‍ය මහින්ද සමරසිංහ, මහනාහිමියන්ට ප්‍රකාශ කළා.

cmb.ac.lk

Image