ග්‍රිල් කඩා ජනේලයෙන් රිංගන කාමාතුරයන් රැලක් පුත්තලම හොල්ලයි
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ නිවෙස් වල ජනෙල් වලට සවිකර ඇති ග්‍රිල් රහසිගතව ගලවා සුක්ෂම ලෙස නිවෙස් ගණනාවකට ඇතුල්වි ඇති කණ්ඩායමක් පිළිබඳව පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශය පරික්ෂණ අරඹා තිබෙනවා. තිල් අඩියේ නිවෙස් කිහිපයකට එකම දිනක රාත්‍රියේ ජනෙල් වල ග්‍රිල් ගලවා ඇතුල් වි ඇති නාඳුනන කණ්ඩායමක් එම නිවෙස් වල කාන්තාවන් රැඳීසිටින කාමර පිළිබදව සොදිසිකර ඇති බව නිවෙස් හිමි කාන්තාවක් පවසයි.