Posts

Showing posts with the label A Schoolgirl And A Women Engaged In HomesexualityA Schoolgirl And A Women

lankawe yahapalanaya wada arabai

Image
udfil ,dnh ,la‍I 20hs'' ue;s weu;sjreka 100lg ;enE/ï fuu md¾,sfïka;=j ksfhdackh lrk yd l,ska ksfhdackh l, ue;s weu;sj/kaf.ka 100lg wdikak msßilg u;ameka wf,ú y,a wehs;s nj;a tu tla u;ameka wf,ú y,lska uilg /msh,a ,laI 20l muK ,dNhla ,nk njo jd¾;d fjhs' fuu u;ameka n,m;a fndfyduhla fuu ue;s weu;sj/kaf.a ióm;u {d;Skaf.a kïj,ska mj;sk njo mejfihs' tfiau uka;‍%sjreka 50l muK bkaOk msrjqï y,a ysñj we;'

ලෝක වෙළද පොළේ බොරතෙල් මිළ දවසින් දවස පහත වැටෙනවා.

ලෝක වෙළද පොළේ බොරතෙල් මිළ දවසින් දවස පහත වැටෙනවා. ඒත් ශී‍්‍ර ලංකාවේ ඉන්ධන මිළ තවමත් පෙර පරිදිමයි. ලෝක වෙළද පොළේ මිළ අඩු වැඩිවීමට සාපේක්‍ෂව ශී‍්‍ර ලංකාවේද ඉන්ධන මිළ තීරණය කිරීම සදහා මිළ සූත‍්‍රයක් හදුන්වා දෙන බව ආණ්ඩුව මාස කිහිපයක් තිස්සේ ප‍්‍රකාශ කර සිටියා. එහෙත් එම මිළ සූත‍්‍රය තවමත් හදුන්වා දී නැහැ.  නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් අද (19) දිනයෙත් ප‍්‍රශ්න කළා. ඔහු කියාසිටියේ අදාළ මිළ සූත‍්‍රය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හෙට (20) තීරණයක් ගනු ඇති බවයි. "රටේ ඛණිජ තෙල් මිළ තීරණය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් මිළ සූත්‍රයක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව ඉදිරි කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කොට තීරණයක් ගනු ඇතැයි කියලා බලාපොරොත්තු වෙනවා".

Schoolgirl stripped and brutally beaten by bullies

Image
අනුරාධපුරය ප්‍රදේශයේ පැනොරාමා සමාජ ශාලාවට පහර දී වසන්ත සොයිසා ඝාතනය කළ බවට සැකපිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින එස්‌. එෆ්. ලොකූ ඇතුළු කණ්‌ඩායම බන්ධනාගාරය ඔවුන්ගේ අණසකට යටත් කරගෙන තිබෙන බව වාර්තා වනවා.   මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ පළවූ වාර්තාවක සඳහන් වන්නේ බන්ධනාගාර නිලධාරීන් ද මීට සහාය දෙන බවයි.එම වාර්තාව පහතින් දැක්වෙනවා. 'ඔවුන් බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව වාර්තා වන්නේය. මත්ද්‍රව්‍ය බන්ධනාගාරය තුළට ගෙන්වා ගන්නා ක්‍රම කිහිපයක්‌ තිබේ. එක්‌ ක්‍රමයක්‌ එස්‌. එෆ්. ලොකූට හිතවත් බන්ධනාගාර නිලධාරීන් මාර්ගයෙනි. දෙවැන්න කෑම පාර්සල්වලය. බත් පාර්සලය ඇතුළේ කුඩු, ගංජා, දුම් කොළ කුඩු යවන ක්‍රමය හරිම අපූරුය. අතිශය සූක්‍ෂමය. හිස්‌ අයිස්‌ පෙට්‌ටි දෙකක්‌ ගෙන එක පෙට්‌ටියක අඩිය කොටස කපා වෙන් කරන්නේය. 

මුත්‍රා යන්නැත්තේ මොකද කියලා බලද්දී දැරිය දූෂණය වෙලා

Image
තම බිරිඳගේ වැඩිමහල් සොහොයුරියගේ දියණිය වන වයස අවුරුදු හතරක දැරියක් ලිංගික අතවරයට ලක් කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු එළඹෙන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත් එම්. කනේසරාසා මහතා නියෝග කර තිබෙනවා. ඥානමුත්තු සිරිදරන් නමැති ආරයම්පදි අමරසිංගම් වීදියේ පදිංචි පුද්ගලයෙකුයි මෙලෙස රිමාන්ඩ් කර තිබෙන්නේ. දැරියගේ මව රෝහලක හෙදියක් ලෙස රාජකාරි කරන කාන්තාවක්. ඒ හේතුවෙන් ඇයගේ දියණිය තම සහෝදරියට භාර දී සේවයට යයි. එම අවස්ථාවලදී මෙම දරුවා අඛණ්ඩව අදාළ පුද්ගලයා විසින් දූෂණයට ලක්කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙම දැරිය තමාට මුත්‍රා දැමීමට නොහැකි බව පවසා හඬා තිබෙනවා.