Posts

Showing posts with the label Ambalantota Dinuja's Grade Five Exam Success

කොණ්ඩයාගේ ගමට යන පාර විනාශ කරයි

Image
කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනේෂ් ප්‍රියශාන්ත යන සොයුරන්ගේ නිවස පිහිටි ගම්මානයට ඇතුළු වන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන අයුරින් කිසියම් පිරිසක් විසින් කපා දමා තිබෙනවා. ගම්පහ - ඉංගම්මාරුව ප්‍රදේශයේයි මොවුන් දෙදෙනාගේ නිවෙස් පිහිටා ඇත්තේ. කෙසේ වෙතත් කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එම ගම්මානයට ඇතුළු වන මාර්ගය විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ආගම අදහන්න නොදෙන, හමුදා ප්‍රධානියෙකු ගැන අස්ගිරි මහනාහිමියන් හෙළි කරයි

Image
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ අද මහනුවරට ගොස් දළදා සමිඳුන් වැද පුදා ගත්තා. ඔහු අස්ගිරි - මල්වතු නාහිමිවරුන් බැහැදුටුවේ ඉන් අනතුරුවයි. මෙහිදී අස්ගිරි මහනායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් යුද හමුදාවේ පිරිසකට ආගමික වතාවත්වල යෙදීමට අවස්ථාවක් ලබානොදීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු හෙළි කළා. උන්වහන්සේ කියා සිටියේ තමන් වහන්සේට ඒ පිළිබදව කරුණු සදහන් කරමින් ලිපියක් ලැබී ඇති බවයි. ප්‍රධාන හමුදා නිලධාරියෙකු ඇතැම් අවස්ථාවන්හිදී දෙමව්පියන්ගේ, දරුවන්ගේ අසනීපයකට හෝ තමා යටතේ රාජකාරී කරන හමුදා සාමාජිකයන්ට නිවාඩු ලබානොදෙන බව එහි සදහන් වී ඇතැයි මහනාහිමියන් ප්‍රකාශ කළා. මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ අවදානය යොමු කරන බවයි අස්ගිරි මහනාහිමියන් අමාත්‍යවරයාට ප්‍රකාශ කළේ. තමන් ද ජනාධිපතිවරයාගේ සහ යුද හමුදාපතිවරයාගේ අවදානය එම සිද්ධිය සම්බන්ධයෙන් යොමු කරන බවට අමාත්‍ය මහින්ද සමරසිංහ, මහනාහිමියන්ට ප්‍රකාශ කළා.

Ambalantota Dinuja's Grade Five Exam Success

Image
Wm;ska fow;a wdndê; Èkqc YsIH;ajh Èk,d fujr mfya YsIH;aj úNd.fhka ,l=Kq 167 la ,nd .ksñka úNd.h iu;aùug wïn,kaf;dg f:rmq;a; m%:ñl úoHd,fha wndê; orefjl= iu;aù ;sfí' wïn,kaf;dg fn,s.d,f.dv m%foaYfha mÈxÑ Èkqc ksïir wfíúl%u kue;s fuu isiqjd wl=re ,shkafka  ish keuqKq w;sks' Wm;skau isÿjQ wndOh ksid Tyqf.a w;afolu widudkH msysàula we;s neúka tÈfkod lghq;= isÿ lsÍfï§ wmyiqjla mej;sKs' kuq;a ;ukaf.a wvqmdvqj wOHdmkhg ndOdjla lr fkd.;a fuu orejd