Posts

Showing posts with the label gossip lanka

ග්‍රිල් කඩා ජනේලයෙන් රිංගන කාමාතුරයන් රැලක් පුත්තලම හොල්ලයි

Image
පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ නිවෙස් වල ජනෙල් වලට සවිකර ඇති ග්‍රිල් රහසිගතව ගලවා සුක්ෂම ලෙස නිවෙස් ගණනාවකට ඇතුල්වි ඇති කණ්ඩායමක් පිළිබඳව පුත්තලම මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශය පරික්ෂණ අරඹා තිබෙනවා. තිල් අඩියේ නිවෙස් කිහිපයකට එකම දිනක රාත්‍රියේ ජනෙල් වල ග්‍රිල් ගලවා ඇතුල් වි ඇති නාඳුනන කණ්ඩායමක් එම නිවෙස් වල කාන්තාවන් රැඳීසිටින කාමර පිළිබදව සොදිසිකර ඇති බව නිවෙස් හිමි කාන්තාවක් පවසයි.

විද්‍යා ඝාතනයේ සැකකරුවන් 9 ක් යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Image
යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්  9 දෙනා නොවැම්බර් මස 9 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් ඊයේ කයිට්ස් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මෙම සැකකරුවන් තමන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කළත්, මොවුන්ගේ රුධිර සාම්පල වාර්තා පරීක්ෂණ තවමත් අවසන් වී නොමැති බැවින් ඇප ලබාදීමට පැමිණිලි පාර්ශවයේ නීතීඥවරුන් විරෝධතාවය පළ කළා. යාපනය - කයිට්ස් - පුංකුඩුතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය අපයෝජනයට ලක් කර ඝාතනය කර තිබුණේ පසුගිය මැයි මාසයේදීයි.

බාප්පාට පිහියෙන් ඇන, පුංචි අම්මාගෙන් මුදල් කොල්ලකෑ තරුණිය

Image
සිය බාප්පාට පිහියකින් ඇන, තුවාල සිදුකර පුංචි අම්මා සතු රුපියල් එක්ලක්ෂ 40,000ක් පැහැර ගත් කාන්තාවක් පිළිබදව නුවරඑළිය - හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊයේ (26) දහවල් තම පුංචි අම්මා සහ බාප්පා විසින් මෙම මුදල් පෞද්ගලික බැංකුවකින් රැගෙන යළි නිවස කරා යාමේදී මෙම කාන්තාව බාප්පාගේ ගෙළ ප්‍රදේශයට පිහියකින් ඇන මෙම මුදල් පැහැරගෙන තිබුණා.

වෙලේසුදාගේ නංගි හිටිය රථයේ රහස් තැනක හෙරොයින්

Image
මත්කුඩු ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී හෙවත් වෙලේසුදාගේ නැගණිය බොරැල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනේ ඉකුත් (21) වැනිදායි. ඒ අනුව ඇයව ලබන 26 වැනි දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් පොලීසියට අවසර ලැබුණා. මෙහිදී වෙලේසුදාගේ නැගණිය ඇතුළු තිදෙනා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රැදී සිටි මෝටර් රථයේ A/C බටයක් තුළ තිබී හෙරොයින් ග්‍රෑම් 150 ක් සොයාගෙන තිබෙනවා.

ISIS සංවිධානයේ අලුත්ම ඝාතනය විධික්‍ර‍මය (VIDEO)

Image
ලෝකයම ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිගෙන ඇති ISIS සංවිවධානය සිරකරුවකු ඉතාම අමානුෂික ලෙස ඝාතනය කරන නවතම වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඊට අනුව ISIS විසින් අල්ලාගත් සිරකරුවෙකු මෝටර් රථයක පිටුපස දෙපාවලින් ගැට ගසා මහමග ඇදගෙන ගොස් දරුණු ලෙස තුවාල සිදු වී මිය යෑමට සැලැස්වීම මෙහිදී සිදු කර තිබෙනවා. එහිදී මෙම සිරකරු ඉතාම වේදනාවෙන් කෑ ගසමින් මීට මුහුණ දෙන අතර පසුව ඔහු මිය ගිය බවයි විදෙස් මාධ්‍ය මේ පිළිබඳව සඳහන් කර තිබුණේ.

තරගය අතරතුර රසල් ආනල්ඩ් ගැහැණියක් කරලා (PHOTOS)

Image
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (25) කොළඹ පී සරා ඕවල් කී‍්‍රඩාංගණයේ පැවැති තරඟය අතරතුර ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනල්ඩ් හට අපූරු දෙයක් සිදූවී තිබෙන බව වාර්තාවනවා. වර්ෂාවෙන් බාදා ඇති වීමත් සමග තරගය නතරකර තිබූ අතරතුර ක්‍රීඩාංගණයේ තිබෙන පුළුල් තිරයේ රසල් ආනල්ඩ්ගේ මුහුණේ ඡායාරූපයක් කාන්තාවකගේ ඡායාරූපයකට සම්බන්ධ කර ප්‍රචාරය කර තිබෙනවා. මෙය ප්‍රචාරය වීමත් සමග ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකයින් සිනාසී ඇති බවද වාර්තාවනවා.

සේයාගේ පියා කොණ්ඩයාගේ නීතීඥයින්ට අවි අමෝරයි

Image
කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හරිනු ලැබූ දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්‌ඩයා' සම්බන්ධයෙන් ඇතැම් නීතිඥ මහත්වරුන් දක්‌වන උනන්දුව අගතියට පත් තම දියණිය වන සේයා සදෙව්මි දැරියට නොදැක්‌වීම ගැන කනගාටුවන බව එම දැරියගේ පියා සඳහන් කළේය.   මෙවැනි සිද්ධි නිසා ඇතැම් විට අපරාධකරුවන් සමාජයේ ගරු බුහුමනට ලක්‌වන තත්ත්වයක්‌ ඇතිවීමට උල්පන්දම් දීමක්‌ ඇතිවිය හැකි බව ද එම පියා මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය. දුනේෂ් ප්‍රියශාන්ත අධිකරණය මගින් චෝදනාවන්ට ලක්‌වූවකු බවත් ඔහු වෙනුවෙන් මානව හිමිකම් කොමිසමට ගොස්‌ කරුණු දැක්‌වීමට ඇතැම් නීතිඥ මහත්වරුන් ඉදිරිපත් වූ බවට පසුගිය දිනවල මාධ්‍යවල පෙනෙන්නට තිබුණත් තම දරුවාට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා පෙනී සිටීමට මෙතෙක්‌ නීතිඥ මහත්වරුන් ඉදිරිපත් වූයේ නැතැයි ද හෙතෙම කීය.

අපරාධවලට හේතුවන ළමාවියේ කරුණක් හඳුනාගැනේ

Image
පුද්ගලයෙකු අපරාධයකට පෙළඹීම සදහා ප‍්‍රමුඛ හේතුවක් ලෙස පෞර්ෂ්‍ය දුර්වලතාද හදුනාගෙන ඇතැයි විද්වතුන් පවසනවා. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ පුද්ගලයෙකුගේ පෞර්ෂ දුර්වලතා ඇති වන්නේ බොහෝ විට ළමා කාලයේ අත්දැකීම් නිසා බවයි. ළමා කාලයේ ලබන පීඩාකාරී අත්දැකීම්, නොසලකා හැරීම්, අමිහිරි අත්දැකීම් මත මෙවැනි තත්ත්වයන් ගොඩ නැගිය හැකි බවත් පැවසුවා.

ජනාධිපති මන්දිරයේ බංකරය ගැන මහින්ද කතාකරයි

Image
ආරක්ෂක උපදෙස් මත ජනාධිපති මන්දිරයේ බංකරයක් ඉදි කළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ යුද්ධය පැවති සමයේ ආරක්ෂක මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අදාළ බංකරය ඉදිකළ බවයි. ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ජීනිවා හිදි සම්මත වූ යෝජනාව පිළිබඳ ආගමික නායකයන්, විද්වතුන් , කලාකරුවන් ඇතුළු පිරිසක් දැනුවත් කිරීම සඳහා නාරාහේන්පිට අභයාරාමයේදී දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා. 

'නයිට් ක්ලබ්' හිමිකරු ඝාතකයන් CCTV කැමරාවල

Image
  අනුරාධපුර පොලිස් වසමේ මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.   පොලිස් මූලස්ථානය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර ඇති බවයි. ඊයේ රාතී‍්‍ර 11 යි 45ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් මෙම රාති‍්‍ර සමාජ ශාලාවට කඩා වැදී එහි හිමිකරු ඇතුළු  තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීමක් සිදුකර තිබෙනවා. ඉන් බරපතල තුවාල ලැබූ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසා නමැති පුද්ගලයා අනුරාධපුර රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබෙනවා.

භාතියගේ සංගීතෙට විනාඩියට ලක්ෂ 2ක් ගෙවලා!

හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කිරීමට ප්‍රසිද්ධ ගායකයකු විසින් කරගෙන යන පෞද්ගලික සමාගමකට රුපියල් දෙකෝටි 76 ලක්ෂයක් ගෙවා තිබේ.‍ 2014 වසරේ සැප්තැම්බර් 9 වැනිදා පස්වරු 5.30 සිට පස්වරු 7.50 දක්වා පැය දෙක හමාරක පමණ කාලයක් තුළ පැවැති මේ උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් විශාල මුදලක් ගෙවා ඇත්තේ ‘පෝට්චූන් එන්ටටේන්මන්ට් (පෞද්ගලික) සමාගමේ භාතිය ජයකොඩි යන අයට ය.

චන්ද්‍රිකාට බොම්බ ගැසූ දෙන්නෙක් වැරදිකරුවෝ වෙති

Image
pkao%sldg fndaïn .eiQ je/Èlrejkag jir 300 yd 290 isro`vqjï''' ysgmq ckm;s pkao%sld nKavdrkdhl l=udr;=x.g fld<U k.r iNd msáfhaÈ 1999$12$08od urdf.k uerfk fndaïn m%ydrhla t,a, lr wehj >d;kh lsÍug W;aidy lsÍfï isÿùfï jerÈlrejka jQ ysgmq fldá idudðlhkag jir 300l yd 290l''' isr o`vqjï kshu lr tajd jir 30lska f.ùhk f,i mekùug fld<U uydêlrK úksiqre moañ” rKjl .=K;s,l uy;añh wo ^30od& ksfhda. lf<ah'

අනූනවයෙන් බේරුණු බස් යතුරු පැදි අනතුර මෙන්න

Image
නෝනාගම වැව ආසන්නයේ පෞද්ගලික බස් රථයක යතුරු පැදි දෙකක් ගැටිමෙන් අනතුරක් සිදු වී ඇත. හුංගම පොලීසිය පැවසුවේ අතුරු පාරකින් යතුරු පැදියක් ප්‍රධාන පාරට දැමීමේ දී බස් රථයේ යතුරු පැදිය ගැටි ඇති බවයි. පසුව බස් රථය

Seya Sandewmi's Murder -Updates 4

Image
fiahd if|õñf.a >d;khg nd, wmpdr fpdaokd ,enQ mshd .ek ielhla rgu lïmdjg m;a lrñka >d;kh lrk ,o .ïmy fldgfoKshdfõ fiahd if|õñ ±ßhf.a >d;lhd .ek fï jkúg fmd,sishg u;=j ;sfnk ieliys; lreKla is;a lïmd lrjkakls'th tlajru flfkl=g úYajdi lrkakg wmyiq fohls' ta fuu ¥IKh yd >d;kh .ek fiahd if|õñf.a mshd iïnkaOfhka ieliys; lreKq u;=j ;sfnk fyhsks' ±ßhf.a u< isrer we<la wi,§ ksrej;ska yuqj  ;snqK w;r wef.a f., isrlr ;snqK nekshulsks' th weh we| isá tlla nj mejfia' isrer wi<§ yuqjqfka th muKs' weh we| isá .jqu  weh ksodisá we| u; ;sî yuqùu;a wef.a hg we÷ï weh ksodisá fuÜgh hg ;sî yuqùu;a ksid ¥Ilhd wehj ¥IKh lrkakg we;af;a ksjfia isáh§ njg ielhla u;=jk w;r fmd,sish mjikafka tu ksjig cfka,fhka mek  lsisfjl= wd njg lreKq m%ldY jqK;a fjk;a fydavqjdjka fidhd.kakg neß njhs'

Missing Girl's Dead Body Found at Kotadeniyawa -Update Video

Image
.ïmy ±ßhf.a u< isrer yuqjQ wjia:dj   ^ùäfhda& wo WoEik fndfyda whf.a yoj;a lïmdjg m;a lrñka w;=reokaj isá .ïmy m%foaYfha miayeúßÈ ±ßh urd oud ;sìh§ yuqjqKd' weh jdih l< ksji wdikak le,Ejl  l=vd Èh mdrla wi< wef.a ksrej;a u< isrer lsishï mdm;rfhl= úiska oud f.dia ;snqKd' ta wi<g uq¿ .ïudkfhau fik. tla /iajqfka is;a lïmd lrf.khs' ±ßhf.a mshd ta wi< y~ñka isáhd' fï wjia:dfõ ùäfhdaj my;ska

Minuwangoda Accident - Updates

Image
ñkqjkaf.dv wk;=f¾  nia ßhÿrkaf.a ßhÿre n,m;% wfydaishs 55000 l wem Bfha oyj,a ñkqjkaf.dv m%foaYfha§ isÿjQ wjdikdjka; nia-nia-äf*kav¾ wk;=r ksid Ôú; 5 la wysñ jqKd' fuu isoaêhg wod< iSiSàù ùäfhdaj Bfha iji udOH Tiafia m%pdrhùfuka miqj fuu wk;=f¾ jro ld w;o hkak .ek úúO u;su;dka;r m<jqKd' tla u;hlska lshejqfka  m%;súreoaO foiska wd nihg  Ôma r:h ÿr isg fmfkk neúka l,a we;sj ukao.dólr fyda me;a;lg yrjd wk;=r j<lajkakg ;snqK njhs' ;j;a u;hlska lshejqfka mdf¾ jx.=jl ;ks br ;sìh§ jdykhla biair lrkakg .sh Ôma r:fha jro we;s njhs' ta iu.u ;j;a wh lshkafka Ôma r:h biair lrkak hoa§ lv bß ;snqK ksid ta .sh .uk jrola ke;s njhs'

Drug Distribution Centre Raided at Gothatuwa

Image
u;a f,da,Ska uqojd .kakd  f.d;gqfõ äiamekaißh  u;afm;s uOHia:dkhla je,slv f.d;gqj m%foaYfha ld,hla ;siafia u;aøjH j,g weíneysjQjkag m%;sldr lrk uqjdfjka mj;ajdf.k .sh äiamekaißh u;a f,da,Ska bka uqojkjd fjkqjg isÿ lr we;af;a u;afm;s fnodyeÍfï jHdmdrhla nj fmd,sish isÿ l< jeg<Sulska wkdjrKh ù ;sfnkjd' fuu ia:dkhg m%;sldr ,nd.kakd wáfhka úúO m%foaYj,ska u;aøjH j,g weíneysjQjka meñfKk w;r tjeks wjia:dj, äiamekaißfha ffjoHjrhd Tjqkag fm;s j¾.hla kshu lrk nj mejfikjd' flfia fj;;a fuu fm;sj¾.ho u;ajk øjHhla jk w;ru t;rï ñ, wêl fkdjk T!IOhla nj mejfikjd' wk;=rej kej; kej; fuu fm;s ñ,g .kakg mqoa.,hka t;ekg tkakg yqrej ;sfnk w;r iEu Èklu ikaOHd ld,fha T!IO ksl=;a lrk nj mejfik fõ,djg meñK fuu fm;s melÜgq ñ,g .kakd u;g weíneysjQjka tajd ;u;ukaf.a hg l,siï j, i`.jdf.k t;ekska msg;g hk njgo fmd,sishg f;dr;=re fy<sù we;'

Incident at Balapitiya Coastal Area

Image
fjrf<a wieì f,i yeisreK  n,msáfha hqj,g  ud¿ f,a m%ydrhla n,msáh m%foaYfha iuqødikak fouy,a ksjila wdikakfha ld,hla ;siafia wiNH f,i yeisreK fmï hqj<la ud¿ f,a m%ydrhlg f.dÿrejQ mqj;la jd¾;d jkjd' jd¾;djk wdldrhg isoaêh fufiah' uqyqÿ fjrf<a fmïj;=ka ießieÍu ,xldfõ fndfyda fjr<nv fmfoiaj, whg idudkH oiqkla jqj;a n,msáh m%foaYfha fï lshk ksji wi< md¿jg .sh ia:dkfha jegflhshd m÷re wiafia tla;rd hqj<la l,l isgu yeisÍ we;af;a  muK blaujdh' fndfyda ksjdvq Èkj, WoEikskau fuu hqj< meñfKk nj;a oji ;siafia ism.ksñka iam¾Y lrñka we÷ï Wkñka b;du wYa,S, yeisÍul fh§ Tjqka fofokd tys ojiu .;lr yjia jrefõ hk nj;a tu ia:dkhg kqÿßkajQ fouy<a ksjfia whg ±l.kakg ,eî we;' my< whg

SLFP Ministerial Post Crisis

Image
cd;sl wdKavqjg tlajk  Y%S,ksm yefudaf.u is;a i;=gq lrkak weu;slx fokak neß fõú   - ckm;s lsh,d miq.shod md¾,sfïka;=fõ§ cd;sl wdKavqjg iydh olajkakg isÿ l< Pkao úuiSfï§ Y%S,ksmfhka w; tijQ 38 fofkla isá w;r ta whf.ka 11 fofkl= fï jkúg weu;sjreka njg m;aj ;sfí' b;sß 27 fokdf.ka fldgila md¾,sfïka;=fõ úmlaIfha uyskaof.a me;a;g hkq weoao hkak ;ju ksYaph ù ke;' ±kg m<jk jd¾;d wkqj Y%S,ksmhg ,efnkakg kshñ;j we;af;A  ;j;a leìkÜ weu;s OQr 4 ls' ksfhdacH weu;s OQr yd rdcH weu;s OQro ;ju ,nd§ wjika ke;s kuq;a ta ish,a, b;sß 27 fokdgu ,efnkakg bvla ke;'   cd;sl wdKavqj ieliSfï fhdackdj,g md¾,sfïka;=fõ§ Pkaoh ,nd ÿka Y%S,ksm ish¨ uka;%Sjrekag ue;s weue;slï ,nd§ug yelshdjla ke;ehs ckdêm;s ffu;%Smd,

Unfortunate Death of Two Months Old Infant

Image
whshdf.a we`.g hgù ñh.sh udi fofla u,a,S udi foll <orefjl= rd;%s ld,fha ksodf.k isá wef|a ;ukaf.au ifydaorfhl=f.a we`.g hgù ñhhdfï wjdikdjka; isoaêhla Bfha wkqrdOmqrfhka jd¾;d jqKd' wkqrdOmqr chisßmqr úchmqr m%foaYfha È<s÷ mjq,l nd,u is`.s;a;d fufia ñh.sfha Tyqf.a jhi 4 la jQ fidhqref.a isrerg hgùfuks' fuu ksjigu ;sî we;af;a tla we|la muKla jk w;r