gossiplankanews.com- ඉස්කෝලේ ගිහින් ආ දැරියක් දරුවෙක් බිරි කරලා

ගැබිණිපාසල් ගොස් ගෙදර පැමිණි 16 හැවිරිදි ගැබිණි දැරියක් සවස බඩේ කැක්කුමක් සැදි රෝහල් ගත කර පසු දරුවකු බිහිකිරිමේ සිදු විමක් හසලක හිඹුටුව බලවර්ධන ඔය ප්‍රදේශයෙන් වාර්ථාවේ.
දැරියගේ දෙමාපියන්ද පාසලේ ගුරුවරු, විදුහල්පති හා ඇගේ යෙහෙලියන් ඇය ගැබිණියක් බව නොදැන සිටිම පුදුමය දනවන කරුණකි.
පසුගිය 03 දින පාසල් ගොස් නිවසට පැමිණි දැරිය බඩේ කැක්කුමක් ඇති බව දෙමාපියන්ට පැවසීමෙන් අනතුරුව ඇය කොලොන්ගොඩ ග්‍රාමිය රෝහලටද දෙවනුව මහියංගන මුලික රෝහලටද ඇතුළත් කර ඇත. එදින සවස 7ට පමණ ඇය දරුවකු බිහිකර ඇත. දැරිය බිහිකළ දරුවා දැක අත්තම්මා (දැරියගේ මව) සිහිසුන්ව ඇද වැටි ඇත.
දැරියගේ බාප්පා අතින් අපයෝජනයට ලක් වි ඇති බවත් ඉන්පසු පිරිමින් කිහිප දෙනෙක් සමග ඇසුරු කළ බවත් දැරිය පවසා ඇති අතර සිද්දිය සම්බන්දයෙන් හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ එම් ආර් එස් බී කුමාරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්