gossiplankanews.com- මාතලේ ත්‍රීරෝද රථයක් තුළ ජංගම ගබ්සා

(මාතලේ)ති‍්‍රරෝද රථයක් තුළ ජංගම ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙකු සහ ඔහුගේ සහායකයා මාතලේ නගරයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් කාන්තා නිලධාරිනියක් සහ කොස්තාපල්වරයෙකු උපාය දූතයන් ලෙස යොදවා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.


රුපියල් දහ අටදහසක මුදලක් සහ ති‍්‍රරෝද රථයේ ගාස්තුව අය කරගෙන එම ති‍්‍රරෝද රථය තුළදීම ගබ්සාවන් සිදු කර ඇති බව මෙහිදී අනාවරණ කරගත් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින්