gossiplankanews.com- ඩෙංගු මාරයා පරදන විශේෂ ඔසුවක් මර්වින් සොයා ගනියි
ගම්පහ ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ඒ මහතා මේ බව කියා සිටියේය.
ඒ අනුව මෙම නව බැක්ටීරියාව නොමිලේ බෙදාහැරීමට කටයුතු කරන බවද කී අමාත්‍යවරයා මෙම බැක්ටීරියාව වතුර මුට්ටියකට දමා නිවස ඉදිරිපිට තැබීමෙන් මදුරුවන් එයට එක්වී විනාශ වන බවද කීය.
Comments
Post a Comment