කොණ්ඩයාගේ ගමට යන පාර විනාශ කරයි

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධියේ සැකකරුවන් වූ සමන් ජයලත් සහ දුනේෂ් ප්‍රියශාන්ත යන සොයුරන්ගේ නිවස පිහිටි ගම්මානයට ඇතුළු වන මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන අයුරින් කිසියම් පිරිසක් විසින් කපා දමා තිබෙනවා. ගම්පහ - ඉංගම්මාරුව ප්‍රදේශයේයි මොවුන් දෙදෙනාගේ නිවෙස් පිහිටා ඇත්තේ. කෙසේ වෙතත් කිසියම් පිරිසක් විසින් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එම ගම්මානයට ඇතුළු වන මාර්ගය විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’