gossiplankanews Get link Facebook X Pinterest Email Other Apps - January 28, 2014 Get link Facebook X Pinterest Email Other Apps Comments
gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක - May 10, 2014 යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් පිරිසක් යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද සිකුරාදා උද්ඝෝෂණයක නිරත වුනේ තම ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල තර්ජනයක් මේ වන විට විවිධ පාර්ශව වලින් එල්ල වෙමින් තිබෙන බව පවසමින්. යාපනය විශ්වවිද්‍යලයේ ආචාර්යවරුන් එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙමින් එල්.ටී.ටී.ඊ.යට යළි පණදීමට සූදානම් බව පැවසෙන පත්‍රිකා මීට දින දෙකකට ඉහතදී විශ්ව විද්‍යාලය හා ඒ අවට පළාත්වල කිසියම් පිරිසක් විසින් බෙදා හැර තිබේ. Read more
gossiplankanews - යෝෂිත සතු සුපිරි මහල් නිවාස දෙකක් දෙහිවලින් - April 07, 2016 සී.එස්.එන්. රූපවාහිනී නාළිකාවට මුදල් යෙද වූ ආකාරය සම්බන්ධව පරීක්ෂණ පවත්වන කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය එහි ප්‍රධාන සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට අයත් රුපියල් මිලියන දහයකට වැඩි වටිනාකමකින් යුත් සිව්මහල් සහ දෙමහල් සුපිරි නිවාස දෙකක් දෙහිවල ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ. දෙහිවල මිහිඳු මාවතේ පිහිටි සිවු මහල්සහ දෙමහල් අති සුඛෝපභෝගී එම නිවාස දෙක සම්බන්ධ තොරතුරු හෙළිකර ගැනීමට කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට හැකි වූයේ යෝෂිත රාජපක්ෂ මහතාගේ වත්කම් සෙවීම සම්බන්ධ මෙතෙක් සිදුවෙමින් පවතින පරීක්ෂණවලදීය. කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්තා කර තිබේ. මේ සම්බන්ධව යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අද හෙටම ප්‍රකාශයක් ලබා ගැනීමට ද කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පියවර ගෙන ඇත. මෙම නිවාස දෙකෙන් එකක් ගොඩනගා ඇත්තේ පර්චස් 65ක ඉඩමක බව කියයි. ඒ සඳහා රුපියල් ලක්ෂ 490ක් ගෙවා තිබේ. ඒ අතර දෙහිවල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පර්චස් පහක ඉඩමක්ද එහි වටිනාකමට වඩා ඉතා අඩු මිලක් වූ රුපියල් ලක්ෂ 45කට අරගෙන තිබේ. Read more
Comments
Post a Comment