gossiplankanews - පොලිස් නිලධාරියෙක් මැරුවාට 529 දෙනෙකුට මරණ දඬුවම්

hanging-man-prop-38729larබලයෙන් පහකල ඊජිප්තු හිටපු ජනාධිපති මොහොමඞ් මුර්සිගේ ආධාරකරුවන් 529 දෙනෙකුට එරට අධිකරණය අද මරණ දඩුවම ලබා දුන්නා. ඒ, පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීම සහ පොලිස් ස්ථානයකට පහරදුන් බවට එල්ල වු චෝදනා මතයි. මරණ දඩුවමට ලක්වු සියලූ දෙනා මීට පෙර තහනම් කරන ලද මුස්ලිම් සහෝදරත්වය නම් වු සංවිධානයේ සාමාජිකයින්.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’