gossiplankanews- පිහියක් පෙන්නා කතක් දුෂණය කරන්න හැදු 71 සීයා මාට්ටු
අදාළ කාන්තාව දහවල් කාලයේ නිවසේ සිටින අවස්ථාවක පිහියක් අතැතිව නිවස ඇතුළු වූ සැකකරු එම කාන්තාවට අතවර කිරීමට තැත්දරා තිබෙනවා. කෙසේ වෙතත් සැකකරුගෙන් බේරි පලා ගිය කාන්තාව වත්තේගම පොලීසියට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය 71 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Comments
Post a Comment