gossiplankanews- එක පැදුරේ නිදා ගත්ත නංගිව දුෂණය කල “නුවන් අයියා” ට වසර දහයක සිර දඩුවමක්
දීර්ඝ නඩු විභාගයකින් පසුව අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක දුෂණය කිරිමේ වරදට මෙසේ සිර දඩුවම් නියම වුයේ නුවන් සහබන්දු චුදිතටය. 2004 වසරේදි විසි හැවිරිදි තරුණයකුව සිටි චුදිතගේ වයස් සීමාව සලකා බලා දියහැකි අවම දඩුවම නියම කරන බව දන්වා සිටි විනිසුරුවරිය අගතියට පත් දැරියට රුපියල් පනස්දහසක වන්දියක් ද, රුපියල් තුන් දහසක දඩයක්ද නියම කළාය.
එක කාමරයේ නිදා සිටියදි මේ අතවරයට ලක් වු බව දැරිය සාක්ෂි දෙමින් සඳහන් කළාය. චුදිත නුවන් අයියා සමඟ එකම කාමරයක එකම පැදුරක සිටි බවත්,රාත්‍රි නින්දට යාමට පෙර කතා බහ කළ බවත්, නිදියන අතරතුරේදි මේ අතවරය කළ බවත් නිවසේ ඥාතින් සිටි බවත් දැරිය සාක්ෂි ලබා දී ඇත.
Comments
Post a Comment