gossiplankanews- දෙදරු පියෙක්ට පහර දී මරා පුච්චලා
මෙසේ මියගොස් ඇත්තේ විල්ගමුව පදිංචිව සිටි ඇල්. ආර්. චන්ද්‍රසේන (63) නමැති දෙදරු පියෙකි. මියගිය අයගේ බිරිඳගේ වෙළෙඳ සලට ගොස් ආපසු නිවස බලා යතුරුපැදියෙන් එන විට ඔහුගේ නිවස ආසන්නයේ දී මෙම සිදුවීම සිදුවී ඇති බවට අලව්ව පොලිසිය පවසයි.
ඝාතනය සිදුවූ ස්‌ථානයට පොල්ගහවෙල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ මහෙස්‌ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පැමිණ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදු කළේය.
අලව්ව පොලිසියේ පොලිස් ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් නිශ්ශංක, උප පොලිස් පරීක්‍ෂක පුෂ්පකුමාර, පොලිස් සැරයන් (19395) එච්. ඇම්. හේරත්, පො. කො. (76664) විඡේසිංහ, පොලිස් සහායක (127) ජයතිලක යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.
Comments
Post a Comment