gossiplankanews- තවත් මැලේසියානු යානයක් ගුවනේදී ගිනි ගනී
මැලේසියානු පාපන්දු ක්රීඩකයින් පිරිසක් තමන් සහභාගි වූ තරගයක් ජයගෙන ආපසු පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කළඅතර කිසිවෙකුට අනතුරක් සිදුව නැතැයි පැවසේ.
කෙටිකලක් තුල මෙවැනි අනතුරකට පත් තෙවන යානය මෙය වන අතර මීට පෙරමගීන් 239 දෙනෙකු සහිත MH370 දරන යානය අතුරුදන් වීමෙන් පසු මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී නොමැත.ඉන් පසු තවත් යානයක සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය සිංගප්පූරුවට හදිසියේ ගොඩබැස්වීමට සිදු විය.
Comments
Post a Comment