gossiplankanews - සාමනේර දෙනමකට බරපතල ලිංගික අපරාධ කල පාපතරයෙක් රිමාන්ඩ් කරයි

jailbarහතළිස් පස් හැවිරිදි විවාහකයෙක විසින් කුඩා සාමණේරයන් වහන්සේලා දෙනමක් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කලේ යයි ලබන අපේ‍්‍රල් 02 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
කෑගල්ල අඹන්පිටියේ රංවලවත්තේ පදිංචි කොට්ටි ආරච්චිගේ අජිත් පත්මසි නොහොත් කොණ්ඩා අජිත් නමැති මෙම පුද්ගලයා විසින්


වයස අවුරුදු 10-11 වයසෙහි පසුවන සාමණේරයන් වහන්සේලා දෙනමක් රවටා වරින් වර ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව කෑගල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය කළ විමර්ශණවලදී අනාවරණය කරගෙන තිබිණ.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’