gossiplankanews- “මත්තල ගුවන් තොටුපලේ සේවකයන්ට අලි ගහනවා” – විජිත හේරත්

vijithaheraමත්තල ගුවන් තොටුපලේ VIP කාමරවල ඉන්නේ නයි පොලොංගු යයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා පවසයි. කඩවත පැවති ජන හමුවකට සහභාගී වෙමින් විජිත හේරත් මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
‘අද ආණ්ඩුවේ කේන්ද්‍ර පහම හබක්. බලශක්ති කේන්ද්‍රය ගත්තොත් විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නොරොච්චෝලේ හැමදාම කරච්චල්. මේවා 


ඕල්වේස් බ්‍රේක් ඩවුන්. හැමදාම කැඩෙනවා. මේවට හෙජිං බාල තෙල් පාඩුව එකතු වුණාම පාඩුයි කියලා ලයිට් කපනවා. බලශක්ති කේන්ද්‍රයත් හබක්. ගුවන් කේන්ද්‍රයේ එයාර් ලංකා මිහින් ලංකා වලට හතේ හත වැදිලා. මත්තලට බිං කුලිය ඩොලර් 5,000ක් ගත්තට ගුවන්යානා එන්නේ නෑ. මත්තල ඉන්නේ මොනරු. එහෙ වී අයි පී කාමර වල ඉන්නේ පොළොංගු. මත්තල ගුවන් තොටුපළේ සේවකයන්ට අලි ගහනවා’

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’