gossiplankanews- හිරුනිකා දිනයි

hirunika-premachandra-4කොලඹ දිස්ත‍්‍රික්කයේ දැනට ගණන් කරමින් සිටින මනාප අනුව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය පළමු තැනට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඇය දැනට ලක්‍ෂය ඉක්මවූ මනාප ප‍්‍රමාණයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග කියයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති