gossiplankanews- එගොඩ උයනේ හිමිනම ඝාතනයේ සැකකරුවන්ට ඇප
රමේෂ් දිල්රුක්, දනුක රොෂේන් ප්‍රනාන්දු, සුදේශ් දනුෂ්ක හා නිපුන සම්පත් එක් අයකුට රුපියල් පනදහසක මුදල් හා රුපියල් ලක් පහක ශරීර ඇප මත මුදා හැරීමට විනිසුරුවරිය නියම කළාය.
විමලවංශ හිමි 2013 පෙබරවාරි 03 වැනි දා රාත්‍රී විහාරස්ථානයේ දී කපා කොටො ඝාතනයට ලක් විය. සැකකරුවකු වන මොරටුව උප නගරාධිපති සුජිත් පුෂ්පකුමාරට මීට පෙර ඇප නියම විය.
Comments
Post a Comment