gossiplankanews- ඇෆ්ඝන් ජනාධිපතිවරණයට තර්ජන

ඇෆ්ඝන් ජනාධිපතිවරණයට තර්ජන

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 29 සෙනසුරාදා - 17:26 GMT

ඇෆ්ඝන් මැතිවරණ කොමිසම ඉදිරිපිට දර්ශනයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය.
ඇෆ්ඝන් ජනාධිපතිවරණයට සතියක් තිබියදීයි, ප්‍රහාරය එල්ල කෙරුණේ.



අධි සන්නද්ධ කැරලිකරුවෝ මැතිවරණ කාර්යාලය අසල වූ වෙනත් ගොඩනැගිල්ලකට ඇතුල් වී ප්‍රහාරය එල්ල කරන ලද බවයි වාර්තා වන්නේ.ප්‍රහාරයේ වගකීම තාලිබාන් ව්‍යාපාරය විසින් භාර ගනු ලැබ ඇත.
මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අයත් උපකරණ ගිනි ගත් බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට බාධා පමුණුවන බවයි තාලිබාන් කැරලිකරුවන් පවසන්නේ.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති