gossiplankanews- “දුලාංජලී සල්ලි ඉල්ලලා කරදර කරන නිසා හොර සල්ලි ටිකක් අච්චු ගහලා දුන්නා”

horasalliමගේ ව්‍යාපාර කඩා වැටිලා තිබ්බේ. දුලංජලී එයාගේ සල්ලි මගෙන් නිතර ඉල්ලුවා. ඒ නිසයි මං හොර සල්ලි අච්චු ගහලා දුලාංජලීට දුන්නේ” යැයි ලක්ෂ 20ක හොර සල්ලි සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ක්‍රිෂාන්ත පෙරේරා රහස් පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත.
දුලාංජලී මට කතා කරලා කිව්වා මං දුන්න සල්ලි හොර සල්ලි කියලා. ඒක නිසයි මං චෙක් පතක් අරගෙන ආවේ. බැංකුවට ඒක දාලා සල්ලි ටික අරන් යන්න. මං බැංකුවේ අයටත් කිව්වා ඒ සල්ලි මගේ කියලා යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
සැකකරු මෙලෙස ප්‍රකාශ කළද මොහු මීට කලින් හොර


සල්ලි මුද්‍රණය කර ඇද්ද යන්න සෙවීම සඳහා ඔහුගේ ලැප්ටොප් යන්ත්‍රය තොරතුරු තාක්ෂණ විශේෂඥයDulanjaliන් සඳහා පරීක්ෂා කිරීමට ලබාදී තිබේ. එමෙන්ම ඔහුට අයත් බැංකු ගිණුම්ද මේ වන විට රහස් පොලිසිය මගින් පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව සඳහන් වේ.
මේ සිද්ධියේදී දුලාංජලීගේ සුපිරි මහල් නිවාසය පිළිබඳවද සොයා බලා එම නිවසට ඇය මාස්පතා මුදල් ගෙවූ ආකාරය පිළිබඳවද සොයා බලන බව රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති