gossiplankanews- ලසිත් මාලිංග නායකත්වයට
- Get link
- X
- Other Apps
ලසිත් මාලිංග නායකත්වයට
අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 28 සිකුරාදා - 12:08 GMT
පන්දු වාර විස්ස යැවීම පිණිස නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම තරඟ තහනමට හේතුවයි
ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එක් තරඟ තහනමක් පැනවීමෙන් අනතුරුව එම තරඟය සඳහා ලසිත් මාලිංග නායකත්වයට පත් කොට තිබේ.
තරඟ තහනම හේතුවෙන් ලබන සඳුදා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරඟයේ නායකත්වය දැරීමට දිනේෂ් චන්දිමාල්ට අවස්තාව නොලැබේ.
චන්දිමාල් ගෙන් හිස් වන ස්
ථානයට ලහිරු තිරිමාන්න කැඳවා තිබේ.
බ්‍රහස්පතින්දා එංගලන්තය එරෙහිව පැවති තරඟයේදී නියමිත පන්දු වාර විස්ස යැවීම පිණිස ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට වැඩි කාලයක් ගත කිරීම දිනේෂ් චන්දිමාල්ට තරඟ තහනම පැනවීමට හේතුවයි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment