gossiplankanews- ජිනීවා යෝජනාව සම්මතයි

ජිනීවා යෝජනාව සම්මතයි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මාර්තු 27 බ්‍රහස්පතින්දා - 13:18 GMT
ශ්‍රී ලංකාවේ සිදු කෙරුණු බවට චෝදනා ලැබ ඇති මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් මණ්ඩලය ගෙන ආ යෝජනාව සම්මත වෙයි.
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ චීනය ඇතුළු රටවල් 12 ක් යෝජනාවට එරෙහිව ඡන්දය දුන් අතර එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 23 ක් යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබේ.

ඉන්දියාව ඇතුළු රටවල් 12 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියෝය.
වැඩි දුර විස්තර ඉක්මනින්.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’