gossiplankanews- ලංකාවේ 112 ඉන්ටර්පෝල් දැල එලයි
මේ අතර ගෝපි සහ අප්පන් යොදවා එල්.ටී.ටී.ඊය පණගැන්වීම සඳහා විදේශ රටවල සිට ඔවුන් මෙහෙයවා ඇතැයි කියන නෙදියවන් සහ විනයාගම් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයේ අවසරය මත අන්තර්ජාතික පොලිසියට යවා ඇති රතු නිවේදනය ද යළි යාවත්කාලීන කර ඇති බව පොලිසිය සඳහන් කළා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි පණගැන්වීම සඳහා ගෙනයන ව්‍යාපාරයට සම්බන්ධ බවට සැකකරුවන් 60 දෙනෙකු ඉකුත් දා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 19 දෙනෙකු නිදහස් කර තිබෙනවා. සෙසු පිරිසගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කෙරෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
Comments
Post a Comment