gossiplankanews-ට‍්‍රැක්ටරයක් ඇලකට වැටී 12ක් මරුට

accidentනෑ ගමනක් යමින් සිටි පිරිසක් ගමන් ගත් ට‍්‍රැක්ටරයක් අරලගංවිල අලුත්ඔය ZT ඇළට පෙරළීම නිසා එහි ගමන් ගත් 12 දෙනකු මිය ගොස් තිබේ. 25 දෙනකු පමණ මෙහි ගමන් කරමින් සිට ඇති අතර තුවාල ලත් තවත් පිරිසක් රෝහල් ගත කර ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’