gossiplankanews- “දවස් 14 දෙන්නේ… නැතිනම් මිලියන 500 දෙන්න සුදානම් වෙන්න”
එසේ නොකළ හොත් තමාට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දි මුදලක් ලබාගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසා සිටියේය. තමාගේ අනුදැනුම මත මරිච්චු කඩ්ඩි ග්‍රාම නිලධාරීවසමේ නිවාස 300 ක් ඉදිකර තිබෙන බවත්, එම නිවාස ඉදිකර තිබෙන්නේ එම ප්‍ර‘දේශයේ පාරම්පරිකව ජීවත් වූ ජනතාවගේ ඉඩම්වල බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
Comments
Post a Comment