gossiplankanews- නෑගම් බලා යමින් සිටි දැරිය අවසන් ගමන් යයි

mortuary1පොළොන්නරුව – හබරණ ප‍්‍රධාන මාර්ගයේ 53 වන සැතපුම් කණුව ආසන්නයේ අද (14) පස්වරුවේ සිදුවු රිය අනතුරකින් අවුරුදු 13 ක පමණ කුඩා දැරිය ක් මියගොස් තිබෙනවා. මින්නේරිය පොලිසිය සඳහන් කළේ වෑන් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. සිංහල දෙමළ අලූත් අවුරුද්ද සඳහා නෑගම් බලා යමින් සිටි යතුරුපැදියකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’