gossiplankanews-මැරුම් කෑ “ගෝපි” සමග ගනුදෙනු කල දේශපාලකයන් දෙතුන් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට යයි
ගෝපි සතුව තිබූ ජංගම දුරකථනය මගින් වැදගත් තොරතුරු රැසක් දැන් අනාවරණය වෙමින් තිබේ. ඔහු කොළඹ නගරයේ ද්‍රවිඩ පුද්ගලයන් රැසක් සමගම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවද හෙළිවී තිබේ.
මේ අනුව ඉදිරි කාලයේදී ද්‍රවිඩ දේශපාලනඥයන් දෙතුන් දෙනකුද අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙන අතර පොලිස්‌පතිවරයාට මේ බව දැනුම් දීමෙන් පසු මෙම පියවර ගන්නා බව පොලිස් ප්‍රකාශකයෙක් පැවැසීය.
ගෝපි ඇතුළු කොටි සාමාජිකයන් දෙදෙනා තමිල්නාඩු දේශපාලනඥයින් සමගද දුරකථන සබඳතා පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.a
Comments
Post a Comment