gossiplankanews- “කේ.පී දැන් හොඳ කෙනෙක්.. ඒ නිසා වරෙන්තුව අයින් කළා” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2009 වර්ෂයෙන් පසු ඔහු ත්‍රස්ත කටයුතුවල නිරත නොවීම නිසා එම රතු වරෙන්තුව ඉවත් කර ඇති බවත් ඒ මහතා කියයි.
කෙසේ වෙතත් මෙරට කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වීම වැළැක්වීම සඳහා විදෙස්ගතව සිටින කොටි ප්‍රබලයන් 40කට එරෙහිව රතු වරෙන්තු අලුතින් නිකුත් කර ඇති බව ද ඔහු කියයි.
gossiplanka
Comments
Post a Comment