gossiplankanews- වික‍්‍රමසිංහ ගේ ඇමරිකාවේ දේශණය ට හෝ ගාලා සෙනග 5 දෙනෙක්

වික‍්‍රමසිංහඑක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමරිකාවේ මැසචුසෙට්ස් තාක්‍ෂණික ආයතනයේ පැවැත්වීමට සූදානම් කර තිබූ දේශණය අවලංගු කර තිබේ. එම දේශණය සඳහා සහභාගී වීමට පස් දෙනෙකු පමණක් පැමිණ සිටීම නිසා එය අතහැර දැමීමට සංවිධායකයන් කටයුතු කර තිබිණ.
අවසානයේ අවලංගු කරන ලද එම දේශණය වෙනුවට සංවාදශීලී සුහද සාකච්චාවක් පමණක් පවත්වා ඇත.
වීඩියෝව මෙතනින්

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති