
අන්සතු විද්්‍යුත් කාඞ් පතක් උපයෝගී කර ගනිමින් අනවසරයෙන් ගණුදෙනු සිදු කර ඇති සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය අපේක්‍ෂා කරනවා. ඔවුන් පිළිබද දැනටමත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසුවා. අදාළ සැකකරුවන්ගේ ඡායාරූප අද පස්වරුවේ පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
gossiplanka
Comments
Post a Comment