gossiplankanews- “ෆේස්බුක් තහනම් කලොත් මට පුතාලගෙන් විසුමක් නැති වෙයි” – ජනපති

තම නිල ට්විටර් ගිණුම ඔස්සේ ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා තරුණ තරුණියන් හා සජීවීව සංවාදයේ යෙදුණේය. එහිදී නැගුණු එක් පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා සඳහන් කලේ ෆේස්බුක් හෝ ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමේ සැලසුමක් නැති බවයි.
‘එ්වා තහනම් කරලා ගෙදර ගියාම මගේ පුතාලාගෙන් මට විසුමක් නැතිවෙයි’ යයිද ජනාධිපතිවරයා එහිදී පිළිතුරුක් දී තිබේ.






gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’