gossiplankanews- බො.බ.සේ දැක්ක පොලිසිය “හොරේ රන්”

බො.බ.සේපුරාවිද්‍යා ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති මීගහහේන (බො.බ.සේ) කඹේදැම්මගල ප්‍රදේශයේ නිදන් හාරන බවට ජනතාවගෙන් ලද තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ එහි තිබි ‍පොලිස් ජීප් රථ දෙකකින් හා ට්‍රැක්ටරයකින් ඊට සම්බන්ධ පිරිසක් පලාගිය බව බොදු බල සේනාවේ මහ‍ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ ඊයේ (8) පැවැසූහ.



මේ ප්‍රදේශය පුරාවිද්‍යා රක්ෂිතයක්. මේ වනාන්තරයේ තිබෙන සඳුන් ගස් කපලා විනාශ කරලා ගල්වෙඩි දාලා කළුගලක් පුපුරවලා, පුරාවිද්‍යා භූමිය විනාශ කරලා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
රජයට මේ වනාන්තරයේ සඳුන් ගස් කපලා, ගල්වෙඩි දාලා නිදන හාරන බවටත් ප්‍රදේශවාසීන් ‍පොලීසියටත් අදාළ වගකිවයුත්තන්ටත් කියලා පලක් නොවුණ නිසා ඒ අය බොදු බල සේනාවට කිව්වා. ඒ නිසයි ගිහි පිරිසකුත් එක්ක මේ ප්‍රදේශය ගැන සොයා බලන්නට ආවේ යැයි ඥාණසාර හිමියෝ පවසති.
gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති