gossiplankanews- සැමියාගෙන් බිරිඳගේ ස්ත‍්‍රී ලිංගයට මිරිස් කුඩු ප්‍රහාරයක්

ස්ත‍්‍රීතම බිරිඳට දරුණු ලෙස අතින් පයින් හා කොස්සකින් පහර දී ස්ත‍්‍රී ලිංගයට මිරිස් කුඩු දැමූ බව කියන සැමියකු කළුතර උතුර පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැර තිබේ.
මෙම ගැටුම පවුල් ආරවුලක් නිසා ඇති වූ බව අධිකරණයට දන්වා තිබූ අතර එහි ඉදිරි කටයුතු සමථ මණ්ඩලයට යොමු නර ඇත.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’