gossiplankanews.com- වයස 80 මවක් නිරුවත් කර මරා දමලා

mortuary1අලවතුගොඩ රඹුකේඇල පල්ලිය පාරේ නිවසක තනිවම විසූ වයස අවුරුදු අසූවක් පමණ වන අවිවාහක කාන්තාවක නිරුවත් කර පොල්ලකින් පහර දී ඝාතනය කර තිබියදී සොයාගත් බව පොලීසිය කියයි.
ඝාතනයට පෙර  ඇය දුෂණයට ලක්ව ඇත්දැයි පොලීසිය සොයයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’