gossiplankanews.com- ෆේස්බුක් හරහා පිරිමි ළමයි අපයෝජනය කල කොස්තාපල් මාට්ටු

jailbarඅන්තර්ජාල ෆේස්බුක් අඩවිය හරහා බාල වයස්කාර පිරිමි ළමයින් අපයෝජනය ලක් කලේ යයි චෝදනා මත පොලිස් කොස්තාපල්වරයෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට  ගෙන තිබේ. අධිකාරියේ අන්තර්ජාල අවේක්ෂණ ඒකකය (සයිබර් වොච්)  මගින් කරන ලද විමර්ශනවලින් පසු ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ  ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයිකට අනුයුක්තව සේවය කරමින් සිටින සැකකරු අවුරුදු 35 පමණ වයසැති පුද්ගලයෙකි.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති