gossiplankanews.com-මවගේ රන්මාලය කැඩූ සිය පුතු රිමාන්ඩ්

පුතුමාරවිල – හත්තිනිය ප‍්‍රදේශයේ කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලය ඊයේ (12) බලහත්කාරයෙන් පැහැරගත් ඇයගේම පුතු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. වයස අවුරුදු 50 ක් පමණ වන එම මවගේ රන් මාලය පුතා විසින් පැහැරගෙන ඇත්තේ සිය බිරිඳගේ මුදල් අවශ්‍යතාවයක් සඳහායි. සැකකරු ලබන 26 වැනි දින දක්වා  රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට මාරවිල මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’