gossiplankanews.com- කැලයේ සිරි නැරඹීමට ගිය සුදු කතට මරු වැලක් පෑගිලා

hospitalවන සතුන් සහ ගහකොළ නැරඹීමට රක්‌ෂිතයකට ගිය එංගලන්ත ජාතික තරුණියක වෙඩි වැදීමකින් බරපතළ තුවාල ලබා පෙරේදා 18 දා මහියංගණය මහ රෝහලට ඇතුළත් කර ඇත.
විල්ගමුව, පුස්‌සැල්ලයාය ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටින එංගලන්ත ජාතික සංචාරයකින් තිදෙනකු පුස්‌සැල්ලයාය ගම්මානයට ආසන්නයේ ලඳු කැලය නැරඹීමට ගිය අවස්‌ථාවේදී වෙඩි වැදීම සිදුව ඇති බව පොලිසියට පැවැසීය.



වන සතුන් සඳහා අටවා තිබූ ගිනි අවියක මරුවැල පෑගීමෙන් සිදුවූ වෙඩි වැදීමෙන් එංගලන්ත 19 හැවිරිදි ජසීනා පෝයල් නමැති තරුණියගේ දෙපාවලට බරපතළ හානි සිදුව ඇත.
සංචාරයකයන් ලැගුම්ගෙන සිටි ස්‌ථානයට මීටර් 500 ක්‌ පමණ ආසන්නයේදී වෙඩි වැදීම සිදුව ඇත. විල්ගමුව පොලිසිය වැඩිදුර පරීක්‌ෂණ සිදු කරයි.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’