gossiplankanews.com- ගැබිණි මවක් යටකර නැසූ අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

ගැබිණිපිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයකු වූ කිරිබත්ගොඩ ලිලාන් පියරත්න ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අලුත්කඩේ අංක හත මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’