gossiplankanews.com- “මාවනැල්ලේ මුස්ලිම් කඩයක් ගිනි තියලා” – රිෂාඩ්

මාවනැල්ලේමාවනැල්ලේ නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ. ජාතික රණවිරු සැමරුම යෙදී තිබුණු 18 වන දා ගිනි තබා ඇති මෙම වෙළඳ සැල  මුස්ලිම් ජාතිකයකු සතු වෙළඳ සලකි.


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසන්නේ මෙම ව්‍යාපාරික ස්ථානය හදිසියේ ගිනි ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස තමා පොලීසියට හා රජයේ රස පරීක්ෂකට දැනුම් දුන් බවයි.
මෙය ජාතීන් අතර ගැටුම් ඇති කිරීම සඳහා මුස්ලිම් විරෝධීන් පිරිසක් විසින් සිතා මතා කළ ක්‍රියාවක් බවද බදියුදීන් අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’