gossiplankanews.com- වරදකරු ද නිවරදකරුද ප්‍රකාශ කීරීම ප්‍රතික්ෂේප කරයි
සිය වත්කම් බැරකම් හෙළි නොකිරීම සම්බන්ධයෙන්ශිරාණි විභාග වන නඩුවේ චෝදනාවලට වරදකරු ද නිවරදිකරු ද යන්න ප්‍රකාශ කිරීම හිටපු අගවිනිසුරු ආචාර්ය බණ්ඩාරනායක මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.
ඒ අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී ය.
චූදිතයෙකු අධිකරණය හමුවේ ඇති චෝදනාවකට වැරදිකරු ද නිවරදිකරු ද යන්න ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඒ පිළිබඳ කරුණු නිසිලෙස දැනගැනීමෙන් පසුව පමණක් බව ද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
එය පිළිගත් මහේස්ත්‍රාත්වරයා යළිත් එම පරිගණක යන්ත්‍ර පරීක්ෂාවට ලක්කිරිමට හා ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා විත්තියට අවසර දුන්නේය.
මැයි මස 20 වන දින යළි කැඳවීමට නියමිත ය
Comments
Post a Comment