gossiplankanews.com-සුනාමිය වෙලේ තරුණියගේ මාලය කඩා ගත් කුඩ්ඩා කුඩු වලට මාට්ටු

සුනාමිය2004 වර්ෂයේ මෙරටට සුනාමිය කඩා වැදුණු දිනයේදී ගාල්ල පරණ බස් නැවතුමේදී තරුණියකගේ ගෙල බැඳි රන් මාලය කඩා ගැනීම සහ එම තරුණිය මරා දැමීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු හෙරොයින් මිලි ග‍්‍රෑම් 640ක් සමග ගාල්ල පොලීසියේ පරිසර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සැකකරු විසින් එම තරුණිය මරා දැමියැයි ගාල් මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වුද පසුව ඉදිරිපත් කරන ලද ඇපෑලෙන් සැකකරු නිදහස ලැබීය. සැකකරු මීට පෙරද හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකු බව පොලීසිය පවසනවා.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’