gossiplankanews.com-ගෑස් කාන්දුවකින් පිලිස්සිනු සෞදියේ ලසන්ත මාස එකහමාරක් දුක් විඳ මිය යයි


ලසන්තපුස්වැල්ල ගමිමඩුව මාතලේ යන ලිපිනයෙහි පදිංචිව සිටි ලසන්ත කුමාර ආනමල්දෙනිය යන අයෙකු සෞදි අරාබියේ රියාද් නගරයේ හයි අල් සලාමි හි රියදුරෙකු වශයෙන් සේවය සඳහා පැමිණියේ 2012.අගෝස්තු මාසයේදීය. වසරකුත් මාස 8 කාලයක් සේවය කල අතර 2014.04.04 දින රාත්‍රි 7.30-8.00 අතර කාලය තුල ගෑස් ලිප දෑල්විමට යාමෙිදි ගෑස් කාන්දු විම නිසා ඇතිවු ගිනි ගැනීමෙන් එම

මොහොතේදිම ඔහුගේ හාමි පුතා විසින් රෝහල් ගත කල අතර මාසයකුත් දින 15ක කාලයක් කින් පැහැත් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිට 2014.05.17 දින අලුයමි කාලයේදී මියගොස් ඇත.
දේහය මවි බිමට යැවිම සදහා කටයුතු සුදානමි කරමින් පවති. මෙම පුවත අප වෙත එවූ කේ.පි.එල්.ජයවර්ධන ඇතුළු මිතුරු කැල ලසන්ත ට නිවන්සුවය ප්‍රාර්ථනා කරයි.

gossiplanka

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’