gossiplankanews.com- සිසුන්ට මත්ද්‍රවය මිශ්‍ර බාබුල් විකුණු අය මාට්ටු

සිසුන්ටමාතලේ නගරයේ පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය මිශ‍්‍ර බාබුල් සහ මාවා අලෙවි කළ ස්ථාන කිහිපයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අද වටලනු ලැබුවා.
එම අධිකාරියේ මාතලේ කාර්යාලයේ ප‍්‍රධානී එම්.ජේ. සමන්ත මහතා පැවසුවේ තම කාර්යාලයට ලැබුණු පැමිණිලි මත අදාළ වැටලීම සිදුකළ බවයි.
විවිධ රසකාරක යොදාගනිමින් මෙම මත්කාරක පුවක් විවිධ මිල ගණන් යටතේ අලෙවි කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’