gossiplankanews.com- ලංකාව නිකන් ඇටයක් වෙලා” – ෆොන්සේකා
ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් වන අපේ පුංචි රත්තරන් ශ‍්‍රී ලංකාව අද කිසිදු පලක් නැති ඇටයක් වෙලා. රට විනාශ කරන සාරය උරා බොන අය සමග මේ ගමන ගියොත් බල්ලන් සමග නිදාගෙන බලූ මැක්කන් සමග නැගිටින්න පුළුවන්. අද ඒ තත්වය උදා වෙලා. ඕනෑම බලූ වැඩක් කරන අයට අද දේශපාලනයේ මුල්තැන ලැබිලා. ඡන්ද අපේක්ෂකයෝ ළමා අපචාර කරන්නේ මංකොල්ලකරුවෝ අද දේශපාලන ක්ෂේත‍්‍රයේ පුටුවලට ඇවිත්. යුක්තියට සාධාරණත්වයට තැනක් නැහැ.අද රටේ ඇති තුප්පහි දේශපාලනයට තිත තැබීමට දැන් කාලය ඇවිත්’
gossiplanka
Comments
Post a Comment