gossiplankanews.com- ඤාණසාර හිමි රහස් පොලිසියේ

ඤාණසාර
අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියන් විසින් අලූත්ගමදී කල ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි.
අලූත්ගම පැවති සමුළුවේදී එහිමියන් විසින් කරන ලද ප‍්‍රකෝපකාරී ප‍්‍රකාශ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියා මාර්ග කවරේ දැයි කල විමසීමකදී නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා මේ බව පැවසී යයි සේනාරත්න මහතා කීය.


එම රැස්වීමේදී ඤාණසාර හිමියන් විසින් ජනාධිපතිතුමන්ගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද දැඩි ලෙස අපහාස කලේ යයිද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Comments

Popular posts from this blog

gossiplankanews.com-යාපනය සරසවි ඇදුරෝ උද්ඝෝෂණයක

Need to defeat dollar crows - Wimal

gossiplankanews.com- “බඩවැල්වල තුවාල තියෙනවා ස්‌වාමිනී… කථා කරන්නත් බෑ..” – තංගල්ල සභාපති