gossiplankanews.com- ජාති ආගම්වාදී රැස්වීම් මින් පසු බෑ” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Ajith Rohana_CIඉදිරියේදී රට තුල ආගම්වාදය හෝ ජාතිවාදය වපුරන කිසිදු රැුසවීමක් පැවැත්වීමට අවසර නොදීමට පොලීසිය තීරණය කර තිබේ. මෑත කාලයේ ඇති වී තිබෙන ප‍්‍රවණතා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කොලඹදී මාධ්‍ය අමතමින් පැවසීය.

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’