gossiplankanews.com- “මගේ මරණයෙන් මේ ප්‍රශ්නේ විසඳෙනවා නම් මම එයටත් සුදානම්” – ඤාණසාර හිමි

ඤාණසාරතමන් වහන්සේගේ මරණයෙන් ප‍්‍රශ්ණය විසඳෙනවා නම් ඊට මුහුණ දෙන්න සූදානම් යයි බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ කියති. එම සංවිධාන මූලස්තානයේදී මාධ්‍ය අමතමින් එහිමියෝ මෙසේද පැවසූහ.
යැඩි දුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද කීහ. ‘අපේ ඝණ්ඨාරේ මෙච්චර සද්දෙ මෙතැන ලොකු ප‍්‍රශ්ණයක් තිබෙන නිසයි. මාව මරලා හෝ අත් අඩංගුවට අරගෙන හෝ මගේ චරිතය ඝාතනය කරලා හෝ මේ ප‍්‍රශ්ණය විසඳෙනවා නම් රට වෙනුවෙන් එයට මුහුණ දෙන්න මා සූදානම්.

වාසුදේවලා, හකීම්ලා, අසාද් සාලිලා අද අපට දිගට හරහට ගහන්නේ අපි එල්.ටී.ටී.ඊ. හෝ අල් කයිඩා වගේ වෙඩි නොතියන බව දන්න නිසා’

Comments

Popular posts from this blog

gossiplankanews.com- ශ්‍රී ලංකා රජයේ ආයතන හා සංවිධාන නිල වෙබ් අඩවි, පාලනය සියතට ගන්න කණ්ඩායමක්

gossiplankanews- ‘වැට්’ වංචාකරුට වසර සීයකට අධික සිර දඬුවමක්

gossiplankanews.com- අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’